Professional කැමරාවක් වෙනුවට ගන්න හිතන්න හරි පුළුවන් එකම Smart Phone කැමරා එක - SONY XPERIA 1 III

6 Просмотры
Издатель
අද අපි මෙම වීඩියෝව මගින් Sony සමාගම හදුන්වා දුන් අලුත්ම Xperia 1 III නමැති ස්මාර්ට් දුරකථනය ගැන සහ ඇයි මෙය වැදගත් වන්නේ යනුවෙන් කතා බහක නියෙලෙනවා.

වීඩියෝවේ පරිච්ඡේද
00:00 Sony හැදින්වීම
02:49 දුරකථනයේ ගැන
11:39 කැමරා ගැන
17:28 Focus සහ Burst Rate
20:34 Professional මෘදුකාංග
24:27 Professional වැඩ
25:44 අනිකුත් සහ නිගමනය

ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
Facebook -
Instagram -

R2 Studio Masterclass - @

දැන් ඔබට අපගෙන් පාවිච්චි කල සහ අලුත් කැමරා සහ ලෙන්ස් මිලදී ගත හැක
පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට


අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
2021 කැමරා එක්ක ගේමට බහින අලුත් Snapdragon 888 ෆෝන් -
වැරදිලා ෆෝන් එකක් වුන මරු කැමරා එක - Sony Xperia 1 II -
ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? -
දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම -
ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video -
ගෙදර ඉදන් Photography වැඩ කැලි -
Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් -
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස -
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් -
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට -
කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් -
මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? -
Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර -
ෆෝන් එකට පස්සේ ගන්න හොදම කැමරාවද මේ? Canon EOS M100 සහ M200 Mirrorless APS-C කැමරා -
පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් -
ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය -
කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens -
ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash -
ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) -
2020 හොඳම බජට් කැමරා 5 -
Категория
Геймплей
Комментариев нет.